1 / 14
SKIN1004 Madagascar Centella Watergel Sheet Ampoule Mask 25ml
Sold by ORION XO Exclusive
LKR 850.00
View at ORION XO Exclusive- Store
- orionxoxo.lk
- Brand
- SKIN1004
- Product type
- Skin Care
- Collected
- 2026-11-22
From the retailer
SKIN1004 Madagascar Centella Watergel Sheet Ampoule Maskis a sheet mask with a rich essence of Centella, Glycerin, and Chamomile intensely soothes and hydrates the skin.
Contains Centella asiatica extract and Chamomile to cool and calm sensitive skin
Contains gentler form of cooling agent, natural corn-mint oil than menthol
Water-gel technology allows ampoule-soaked sheet masks that won't dry out
Unique gel-based sheet mask provides improved essence absorption and moisture retention to ensure tight adherence to the skin
Extra soft natural material (Tencel, Bamboo) for sensitive skin
SKIN1004 Madagascar Centella Watergel Sheet Ampoule Mask යනු වියළි සහ සංවේදී සමට ක්ෂණික තෙතමනයක් සහ ගැඹුරු පෝෂණයක් ලබා දෙන,
ඇම්පියුල් එකකින් පිරුණු මෘදු ෂීට් මාස්ක් (Sheet mask) පැකට්ටුවකි.
Centella Asiatica සාරය සහ හයිලුරොනික් අම්ලය (Hyaluronic Acid) අඩංගු නිසා,
අව්වට පිලිස්සුණු හෝ දැවිල්ල සහිත සම ක්ෂණිකව සන්සුන් කර සමට නැවුම් බවක් සහ සිසිලසක් ගෙන දෙයි.
උසස් තත්වයේ ජෙල් ස්වභාවයෙන් යුත් ෂීට් එකක් වන බැවින් සමට ඉතා හොඳින් ඇලී, පෝෂ්යදායී සාරය සම තුළට ගැඹුරින් උරා ගැනීමට උපකාරී වේ. මුහුණ සේදීමෙන් සහ ටෝනර් භාවිතයෙන් පසු මුහුණ මත හොඳින් අල්ලා මිනිත්තු 10 සිට 20 දක්වා තබා ඉවත් කරන්න. ඉතිරි වී ඇති සාරය සමට තවරා ගන්න.