Back to Supplement Finder

SKIN1004 Madagascar Centella Poremizing Quick Clay Stick Mask

Sold by ORION XO Exclusive

LKR 5,200.00

View at ORION XO Exclusive
Store
orionxoxo.lk
Brand
SKIN1004
Product type
Skin Care
Collected
2026-11-22

From the retailer

Poremizing Quick Clay Stick Mask is a hassle-free solution for deeply cleansing your skin. This innovative clay stick swiftly and conveniently clears clogged pores, eliminates excess sebum, and banishes impurities, all without causing any irritation. Become a rejuvenated and refreshed complexion that feels delightfully clean. If you have bleach-damaged skin, SKIN1004 will help you recover soon. For optimal results, use the products consistently for up to 3 months, or continue longer to maintain your healthy skin. SKIN1004 Madagascar Centella Poremizing Quick Clay Stick Mask යනු අත්වල ගාගැනීමේ අවශ්යතාවක් නොමැතිව (Stick ස්වරූපයෙන් යුක්ත වන නිසා) ඉතා පහසුවෙන් මුහුණේ ආලේප කළ හැකි මුහුණු ආවරණයකි (Clay mask). Centella Asiatica සාරය, හිමාලය රෝස ලුණු (Himalayan Pink Salt) සහ විවිධ රොන්මඩ වර්ග (Clays) 5ක් සංයෝග වී ඇති මෙය, සමට කිසිදු වියළි බවක් ඇති නොකර සිදුරු තුළ ඇති අතිරික්ත තෙල් සහ Impurities ඉවත් කිරීමට උපකාරී වේ. පුළුල් වූ සිදුරු තද කරමින් සම පිරිසිදු කර, සිනිඳු හා නැවුම් සමක් ලබා දීමට සහාය වේ. මුහුණ සේදීමෙන් පසු ඇස් සහ මුව අවට මඟහරිමින් වියළි සම මත ආලේප කර මිනිත්තු 3 සිට 5 දක්වා තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. Best results සඳහා සතියකට 1 හෝ 2 වතාවක් භාවිතා කරන්න.