1 / 8
KUNDAL Anti Hair Loss & Hair Fall Control Caffeine Shampoo 500ml - All Hair Types (White Musk)
Sold by ORION XO Exclusive
LKR 6,990.00
View at ORION XO Exclusive- Store
- orionxoxo.lk
- Brand
- KUNDAL
- Product type
- Hair Care
- Collected
- 2026-11-22
From the retailer
Specially formulated for Anti-Hair Loss and Thinning Hair! Powered by natural caffeine extract, it strengthens hair roots and revitalizes the scalp. It adds volume to your hair and is Sulfate-Free, ensuring it doesn't damage your scalp.
A refreshing shampoo infused with caffeine and botanical extracts to deeply cleanse the scalp and hair, balance pH levels, and support healthy hair growth. Enriched with nourishing ingredients, it leaves hair soft, smooth, and lightly scented with White Musk.
හිසකෙස් ගැලවී යාම (Anti-Hair Loss) සහ හිසකෙස් තුනී වීම (Thinning Hair) සඳහා විශේෂයෙන්ම නිපදවා ඇත! ස්වාභාවික Caffeine සාරය මගින් හිසකෙස් මුල් ශක්තිමත් කර (Root Strengthening), හිස්කබලට නව පණක් (Scalp Revitalizing) ලබා දේ.
හිසකෙස් වලට පිරුණු බවක් (Volumizing) එක් කරන අතර, Harsh Sulfate-Free නිසා හිස්කබලට හානි නොකරයි.
ස්වාභාවික Caffeine සහ ශාකසාර (Botanical Extracts) අඩංගු මෙම ෂැම්පු එක, හිස්කබල සහ හිසකෙස් ගැඹුරින් පිරිසිදු කර (Deep Cleansing), එහි pH අගය සමතුලිත කරයි (pH Balancing). නිරෝගී හිසකෙස් වර්ධනයට (Healthy Hair Growth) උදවු වන අතර, Nourishing Ingredients මගින් හිසකෙස් මෘදු සහ සිනිඳු කරයි (Soft & Smooth).