1 / 11
NACIFIC Phyto Niacin Brightening Tone-Up Cream 50ml
Sold by ORION XO Exclusive
LKR 5,750.00
View at ORION XO Exclusive- Store
- orionxoxo.lk
- Brand
- Nacific
- Product type
- Skin Care
- Collected
- 2026-11-22
From the retailer
This cream is formulated with healthy ingredients that adhere well to the skin, giving it a natural glow. It is lightweight, so it won't feel greasy or heavy, and it can help make pores and blemishes invisible even without makeup.
Is created with 5% niacinamide, grapefruit extract, and Adenosine to brighten and level out skin tone, enhance hydration, and help fight aging.
Tone up cream is the perfect product to use before applying makeup
(Primer)
. It helps to create a natural, bright complexion and can be applied to areas that require a Brightening effect, such as the neck and arms.
It can also be mixed with makeup base and facial cream for an even more natural look. Suitable all skin types.
NACIFIC Phyto Niacin Brightening Tone-Up Cream හි Niacinamide 5%, Grapefruit extract සහ Adenosine අඩංගු වන අතර,
සමේ අඳුරු බව පාලනය කර ස්වාභාවික දීප්තිමත් පෙනුමක් ලබා දීමට උපකාරී වේ.
සමට තෙල් සහිත බවක් (Greasy) දැනෙන්නේ නැති මෙම සැහැල්ලු cream එක, සමේ සිදුරු (Pores) සහ ලප කැළැල් අඩු කිරීමට උපකාරී වේ.
Makeup කිරීමට පෙර Primer එකක් ලෙස හෝ බෙල්ල, අත් වැනි දීප්තිමත් කරගැනීමට අවශ්ය ඕනෑම ස්ථානයකට භාවිත කළ හැක. සංවේදී සම ඇතුළු සියලුම සම වර්ග සඳහා දිනපතා භාවිතයට ඉතා යෝග්ය වේ.