1 / 14
SKIN1004 Madagascar Centella Ampoule 55ml
Sold by ORION XO Exclusive
LKR 6,990.00
View at ORION XO Exclusive- Store
- orionxoxo.lk
- Brand
- SKIN1004
- Product type
- Skin Care
- Collected
- 2026-11-22
From the retailer
A soothing ampoule that helps calm and restore imbalance in the skin caused by harsh environments.
Suitable for all skin types, this ampoule repairs damaged skin while regulating its moisture and oil balance. Main ingredient centella asiatica extract strengthens the skin’s barrier for healthier-looking skin.
If you have bleach-damaged skin, SKIN1004 will help you recover soon. For optimal results, use the products consistently for up to 3 months, or continue longer to maintain your healthy skin.
SKIN1004 Madagascar Centella Ampoule යනු Centella Asiatica සාරය 100% ක්ම අඩංගු, පහසුවෙන් භාවිතා කිරීමට ගැළපෙන ප්රමාණයේ (55ml) සම සන්සුන් කරන (Soothing) සහ තෙතමනය රඳවා ගන්නා අතිශය සැහැල්ලු ඇම්පියුල් එකකි. සංවේදී සහ දැවිල්ල සහිත සම ඉක්මනින් සන්සුන් කිරීමට මෙන්ම, සමේ තෙල් සහ තෙතමනය සමබර කරමින් සමට නිරෝගී හා පැහැපත් පෙනුමක් ලබා දීමට විශේෂයෙන් සකස් කර ඇත. ඇලෙන සුළු බවක් නොමැතිව ඉතා ඉක්මනින් සමට උරා ගනී. ටෝනර් භාවිතයෙන් පසු, මොයිස්චරයිසර් යෙදීමට පෙර මෙය සම මත ආලේප කරන්න. Best results සඳහා දිනපතා නිතිපතා භාවිත කරන්න.