Back to Supplement Finder

SKIN1004 Madagascar Centella Double Cleansing Power Duo

Sold by ORION XO Exclusive

LKR 13,490.00

View at ORION XO Exclusive
Store
orionxoxo.lk
Brand
SKIN1004
Product type
Routines & Sets
Collected
2026-11-22

From the retailer

Make-up, dirt, dust and oils; our skin is exposed to so much debris throughout the day that an effective cleansing routine is absolutely vital to maintaining good skin health. So what better than having not one cleanser in your line-up, but two! Start with our Centella Light Cleansing Oil (200ml) to gently melt away make-up and other impurities. Once the unwanted particles have been washed away follow up with the Centella Ampoule Foam Cleanser (125ml) to cleanse deep within the pores and rejuvenate skin. Set Includes: SKIN1004 Madagascar Centella Light Cleansing Oil 200ml SKIN1004 Madagascar Centella Ampoule Foam 125ml If you have bleach-damaged skin, SKIN1004 will help you recover soon. For optimal results, use the products consistently for up to 3 months, or continue longer to maintain your healthy skin. SKIN1004 Madagascar Centella Double Cleansing Power Duo යනු සමට කිසිදු හානියක් නොකර සම ඉතා පිරිසිදුව හා නැවුම්ව තබා ගැනීමට උපකාරී වන මූලික පිරිසිදු කිරීමේ නිෂ්පාදන 2ක් (Double cleansing set) ඇතුළත් කට්ටලයකි. Centella Asiatica සාරය අඩංගු මෙම නිෂ්පාදන මඟින් සංවේදී සම සන්සුන් කරමින්, මේකප්, සන්ස්ක්රීන් සහ Impurities මෘදු ලෙස ඉවත් කරයි. මෙම කට්ටලයට ඇතුළත් නිෂ්පාදන: Centella Light Cleansing Oil: මේකප්, ජලයට ඔරොත්තු දෙන සන්ස්ක්රීන් සහ සිදුරු තුළ ඇති අතිරික්ත තෙල් මෘදු ලෙස දිය කර ඉවත් කරන පළමු පියවරේ ක්ලෙන්සිං ඔයිල් එකකි. Centella Ampoule Foam: සමේ ඉතිරි වී ඇති Impurities සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් සමට නැවුම් පිරිසිදු බවක් සහ තෙතමනයක් ලබා දෙන දෙවන පියවරේ ෆෝම් එකකි. Best results සඳහා දිනපතා සවස මුලින්ම Cleansing Oil මඟින් මුහුණ පිරිසිදු කර, පසුව Ampoule Foam භාවිතයෙන් (Double cleansing ක්රමයට) සෝදා හරින්න.