1 / 5
TIA'M AC Fighting Spot Rx Cream 30g
Sold by ORION XO Exclusive
LKR 2,995.00
View at ORION XO Exclusive- Store
- orionxoxo.lk
- Brand
- TIAM
- Product type
- Skin Care
- Collected
- 2026-11-22
From the retailer
TIAM AC Fighting Spot Rx Cream (30g) is a targeted treatment with 10% Niacinamide and 7% Zinc to soothe redness, fade dark spots, and combat acne. It regulates oil, minimizes pores, and brightens skin for a clearer, even-toned complexion. Ideal for acne-prone skin.
Concerns:
✔ Angry Red Spots
✔ Acne Scars
✔ Post-Acne Marks
Benefits:
✔ Calming
✔ Recovering
✔ Fading Acne Marks
TIA'M AC Fighting Spot Rx Cream 30g යනු කුරුලෑ සහ කැළැල් සහිත සම (Acme-prone and Blemish-prone Skin) සඳහා විශේෂයෙන් නිපදවූ සත්කාරක ක්රීම් (Spot Treatment Cream) එකකි. සමේ දැවිල්ල සහ කෝපය සමනය කරන Niacinamide, Tea Tree Oil සහ විවිධ උද්භිද සාර (Botanical extracts) සංරචක එක්ව, කුරුලෑ ඉක්මනින් වියළා ගැනීමට සහ කුරුලෑ නිසා සමේ ඇති වන කළු පැහැ ලප සහ කැළැල් මඟහරවා ගැනීමට උපකාරී වේ. අධික ලෙස තෙල් නිෂ්පාදනය වීම පාලනය කරමින් සම පිරිසිදුව තබා ගැනීමට සහය වේ.