1 / 8
APLB Salicylic Acid BHA Arbutin Facial Toner 160ml
Sold by ORION XO Exclusive
LKR 5,500.00
View at ORION XO Exclusive- Store
- orionxoxo.lk
- Brand
- APLB
- Product type
- Skin Care
- Collected
- 2026-11-22
From the retailer
APLB Salicylic Acid BHA Arbutin Facial Toner will revitalize dull skin and clear clogged pores. The toner, which is made with arbutin and centella asiatica, moisturizes skin and relieves irritation. It combines tree fruit extract, squalane, and tea tree extract to treat pores and enhance skin brightness and texture.
APLB Salicylic Acid BHA Arbutin Facial Toner හි Salicylic Acid (BHA), Arbutin සහ Centella Asiatica අඩංගු වන අතර, සමේ සිදුරු (Pores) ඇතුළතින් පිරිසිදු කර, අඳුරු වූ සම නැවුම් කර දීප්තිමත් කිරීමට උපකාරී වේ. Squalane, Tea Tree සහ ශාක සාරයන්ගෙන් පොහොසත් මෙම toner එක, සමට සිදුවන හානි වීම් සමනය කරමින් තෙතමනය ලබා දෙන අතර, සමේ මතුපිට ස්වභාවය (Texture) සුමට කරයි. දිනපතා සම රැකවරණ පිළිවෙතේ මුල් පියවරක් ලෙස භාවිතයට ඉතා යෝග්‍ය වේ.